00:11.0 - 00:20.5
පසුගිය වීඩියෝවෙන් අපි කතා කළා හිසකෙස් වැටීමට හේතු හා අපේ එදිනෙදා සිදුකරන වැරදි පුරුදු නිසා හිසකෙස් වැටීම වලක්වා ගන්නා ආකාර ගැන.

00:20.6 - 00:26.8
අපි ඒ වීඩියෝ වේ සඳහන් කළා පිරිසිදු තෙල් හිසට යොදා සම්භාහනය කිරීමට පුරුදු වෙන්න කියන කාරණයත්,

00:27.5 - 00:38.5
ඉතින් අපි අද ඔයාලට අරන් එන්නේ, හිසකෙස් වැටීම අඩු කරන්න, කළු හා ඝන කොණ්ඩයක් ලබා ගැනීමට හැකිවන තෛලයක් ගෙදරදීම පිලියල කර ගන්නේ කියන කාරණය.

00:38.6 - 00:46.2
අද අපි වීඩියෝව මඟින් එක් වරක් ආලේප කිරීමට මේස හැඳි 2 ක පිරිසිදු තෙල් ප්‍රමාණයක් සාදා ගන්න ආකාරය කියලා දෙනවා,

00:46.3 - 00:54.2
ඒ වගේම මතක් කරනවා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හදාගෙන ගබඩා කර ගන්නත් පුළුවන් කියන කරණය.

00:54.3 - 01:04.3
අපිට මේ තෙල් එක හදන්න ඕනි වෙනවා, පිරිසිදු පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයට තෙල් වලට අමතරව නෙල්ලි,උළුහාල්,හා කරපිංචා කොළ යන දේවල් අපිට අවශ්‍ය වෙනවා.

01:11.2 - 01:23.1
අපි දැන් මේවගේ ප්‍රමාණ බලමු, උළුහාල් බිජ කිහිපයක්,නෙල්ලි ගෙඩි 4-5 ප්‍රමාණයක්,තෙල් මේස හැඳි 2 ක්, කරපිංචා ඉති 4-5 ප්‍රමාණයක්.

01:28.8 - 01:32.8
ඉන්පස්සේ අපි නෙල්ලි ගෙඩි හොඳින් හෝදලා  ඒවායේ මදය ඇටයෙන් වෙන් කරගන්න ඕනි, මොකද අපි ඇටය අයින් කරලා තම පාවිච්චි කරන්න ඕනි.

01:32.9 - 01:36.6
ඊට පස්සේ කරපිංචා ඉති 4-5 ක් හොඳින් හෝදලා ඒවායේ කොළ වෙන්කරගන්න ඕනි.

01:39.0 - 01:46.4
ඉන්පස්සේ කරපිංචා කොළ,උළුහාල් බිජ කිහිපයක් හා කපා ගත්ත නෙල්ලි මද ටික එක භාජනයකට දාලා එකට වතුර ඉතා ස්වල්පයක් එකතු කරන්න ඕනි.

02:03.0 - 02:07.1
මෙතන දී මතක් කරන්න ඕනි උළුහාල් වැඩි ප්‍රමාණයක් එකතු කරාම එන සුවඳට සමහර අය කැමති නැ,

02:07.2 - 02:16.7
ඒ නිසා ඔයාලට උළුහාල් බිජ 10-15 වගේ එකතු කරන්න හෝ පස්සේ තෙල් එක රත් කරණ වෙලාවට එකතු කර ගන්නත් පුළුවන්.

02:16.8 - 02:23.5
පස්සේ පිරිසිදු රෙදි කැබැල්ලකට මේ මිශ්‍රණය දාලා මිරිකා ගැනීමෙන් යුෂ ලබා ගැනීම සිදු කරනවා.

02:30.0 - 02:46.5
ඊට පස්සේ  අපි pan එකකට තෙල් ටික දාල පස්සේ අපි ගත්ත යුෂය මේස හැඳි දෙකත් මේ pan එකටම දාලා රත් කිරීම සිදු කරනවා,

02:56.7 - 03:00.8
මෙහිදී තෙල් කර වෙන්නේ නැති වෙන්න ගින්න පාලනය කරන්න මතක තිය ගන්න.

03:08.9 - 03:15.8
මිශ්‍රණයේ ජලය සම්පුර්ණයෙන් ඉවත් වෙලා කියලා තෙල් රත් වීමේ දී එන ශබ්දය නැති වීමෙන් හඳුනා ගන්න පුළුවන්.

03:15.9 - 03:23.2
තෙල් එක රත් වෙලා අවසාන වුනාම අපිට භාජනයේ යට අවක්ෂේපයක් දැක ගන්න පුළුවන්, ඉන්පස්සේ ඒ අවක්ෂේපය ඉවත් කරලා තෙල් එක වෙන් කර ගන්න පුළුවන්.

03:30.6 - 03:42.5
ඉතින් මේ තෙල් එක දිනපතා නෑමට පෙර හිසකෙස් මුල් වලට ආලේප වන විදිහට හොඳින් මිනිත්තු 5-10 සම්භාහනය කරලා මිනිත්තු 15-20 තියෙන්න ඇරලා ස්නානය කිරීම සුදුසු වෙනවා.

03:43.4 - 03:50.2
සති තුනක වගේ කාලයක් මේ විදිහට කලොත් ඔයාලටම දැක ගන්න පුළුවන් වෙයි හිසකෙස් වැටීම අඩු වෙලා කියලා වගේම කොණ්ඩය වෙනදට වඩා කළුපාට වෙලා කියලා

03:51.1 - 03:57.6
මේ කාලයේ කාර්යබහුල ජීවිතය එක්ක අපිට මේ විදිහට තෙල් එකක් හදා ගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්,

03:57.7 - 04:06.4
ඒ වගේම තමා මේ තෙල් එකටම එකතු කරන්න පුළුවන් තවත් ඖෂධීය ශාකසාර තිබුනත් ඒවා හොයා ගන්න අපහසු වෙන්න පුළුවන්,

04:07.2 - 04:12.5
ඉතින් එහෙම අය අහන කාරණයක් තම හොඳ තෙල් එකක් මිලදී ගන්න නැද්ද කියන කාරණය,

04:13.7 - 04:19.0
අපේ පහුගිය වීඩියෝ එක බලපු ගොඩ දෙනෙකුත් මේ කරණය අපෙ ෆේස්බුක් ගිණුමට මැසේජ් එවලා අහලා තිබ්බා.

04:20.1 - 04:26.7
ඉතින් ඒ නිසා අපි අද ඔයාලට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා hair oil එකක්,

04:26.8 - 04:30.8
ඒ තමයි රුප්‍රභා නිෂ්පාදනයක් වෙන කේෂායු hair oil එක.

04:31.6 - 04:38.0
කොහොඹ,කිකිරිඳිය,මුකුණුවැන්න,ගොටුකොල,අරළු,බුළු,සැවන්දරා, පොකුරුවද ඇතුළු ශාක සාර 16 මේ තෙල් එකේ අන්තර්ගත වෙනවා.

04:51.3 - 04:57.7
මෙහි කිසිම කෘතීම රසායන ද්‍රව්‍යක් අඩංගු වන්නේත් නැ

05:06.1 - 05:11.5
අකලට හිසකෙස් ගැලවී යෑම,අකලට හිසකෙස් පැසීම,හිස්සොරි,හිසකෙස් වල වියලිභාවය,හිසකෙස් අග පැලීම හා කැඩීයාම ආදී තත්ත්ව මඟහරවා ගන්න

05:11.6 - 05:16.4
ඉතින් අපි කලින් කියුවා වගේ ඔයත් ස්වභාවික ශාකසාර අඩංගු hair oil එකක් හොයන කෙනෙක් නම් මේ කේෂායු hair oil එක ඔයාලට මිලදී ගන්න පුළුවන්.

05:21.2 - 05:27.1
ඉතින් තිරයේ පෙනෙන අංකයට ඇමතුමක් දීලා ඔයාලට මේ ගැන වැඩි විස්තර දැන ගන්නත් පුළුවන්, ඒ වගේම රුප්‍රභා ෆේස්බුක් ගිනුමත් අපි description එකේ සඳහන් කරලා තියෙනවා.

