1
00:00:11,000 --> 00:00:20,500
පසුගිය වීඩියෝවෙන් අපි කතා කළා හිසකෙස් වැටීමට 
හේතු හා අපේ එදිනෙදා සිදුකරන වැරදි පුරුදු 
නිසා හිසකෙස් වැටීම වලක්වා ගන්නා ආකාර ගැන.

2
00:00:20,600 --> 00:00:26,800
අපි ඒ වීඩියෝ වේ සඳහන් කළා පිරිසිදු තෙල් හිසට 
යොදා සම්භාහනය කිරීමට පුරුදු වෙන්න කියන කාරණයත්,

3
00:00:27,500 --> 00:00:38,500
ඉතින් අපි අද ඔයාලට අරන් එන්නේ, හිසකෙස් වැටීම 
අඩු කරන්න, කළු හා ඝන කොණ්ඩයක් ලබා ගැනීමට 
හැකිවන තෛලයක් ගෙදරදීම පිලියල කර ගන්නේ කියන 
කාරණය.

4
00:00:38,600 --> 00:00:46,200
අද අපි වීඩියෝව මඟින් එක් වරක් ආලේප කිරීමට 
මේස හැඳි 2 ක පිරිසිදු තෙල් ප්‍රමාණයක් සාදා 
ගන්න ආකාරය කියලා දෙනවා,

5
00:00:46,300 --> 00:00:54,200
ඒ වගේම මතක් කරනවා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට 
හදාගෙන ගබඩා කර ගන්නත් පුළුවන් කියන කරණය.

6
00:00:54,300 --> 00:01:04,300
අපිට මේ තෙල් එක හදන්න ඕනි වෙනවා, පිරිසිදු 
පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයට තෙල් වලට අමතරව 
නෙල්ලි,උළුහාල්,හා කරපිංචා කොළ යන දේවල් අපිට 
අවශ්‍ය වෙනවා.

7
00:01:11,200 --> 00:01:23,100
අපි දැන් මේවගේ ප්‍රමාණ බලමු, උළුහාල් බිජ 
කිහිපයක්,නෙල්ලි ගෙඩි 4-5 ප්‍රමාණයක්,තෙල් 
මේස හැඳි 2 ක්, කරපිංචා ඉති 4-5 ප්‍රමාණයක්.

8
00:01:28,800 --> 00:01:32,800
ඉන්පස්සේ අපි නෙල්ලි ගෙඩි හොඳින් හෝදලා  ඒවායේ 
මදය ඇටයෙන් වෙන් කරගන්න ඕනි, මොකද අපි ඇටය 
අයින් කරලා තම පාවිච්චි කරන්න ඕනි.

9
00:01:32,900 --> 00:01:36,600
ඊට පස්සේ කරපිංචා ඉති 4-5 ක් හොඳින් හෝදලා 
ඒවායේ කොළ වෙන්කරගන්න ඕනි.

10
00:01:39,000 --> 00:01:46,400
ඉන්පස්සේ කරපිංචා කොළ,උළුහාල් බිජ කිහිපයක් 
හා කපා ගත්ත නෙල්ලි මද ටික එක භාජනයකට දාලා 
එකට වතුර ඉතා ස්වල්පයක් එකතු කරන්න ඕනි.

11
00:02:03,000 --> 00:02:07,100
මෙතන දී මතක් කරන්න ඕනි උළුහාල් වැඩි ප්‍රමාණයක් 
එකතු කරාම එන සුවඳට සමහර අය කැමති නැ,

12
00:02:07,200 --> 00:02:16,700
ඒ නිසා ඔයාලට උළුහාල් බිජ 10-15 වගේ එකතු කරන්න 
හෝ පස්සේ තෙල් එක රත් කරණ වෙලාවට එකතු කර ගන්නත් 
පුළුවන්.

13
00:02:16,800 --> 00:02:23,500
පස්සේ පිරිසිදු රෙදි කැබැල්ලකට මේ මිශ්‍රණය 
දාලා මිරිකා ගැනීමෙන් යුෂ ලබා ගැනීම සිදු කරනවා.

14
00:02:30,000 --> 00:02:46,500
ඊට පස්සේ  අපි pan එකකට තෙල් ටික දාල පස්සේ 
අපි ගත්ත යුෂය මේස හැඳි දෙකත් මේ pan එකටම 
දාලා රත් කිරීම සිදු කරනවා,

15
00:02:56,700 --> 00:03:00,800
මෙහිදී තෙල් කර වෙන්නේ නැති වෙන්න ගින්න පාලනය 
කරන්න මතක තිය ගන්න.

16
00:03:08,900 --> 00:03:15,800
මිශ්‍රණයේ ජලය සම්පුර්ණයෙන් ඉවත් වෙලා කියලා 
තෙල් රත් වීමේ දී එන ශබ්දය නැති වීමෙන් හඳුනා 
ගන්න පුළුවන්.

17
00:03:15,900 --> 00:03:23,200
තෙල් එක රත් වෙලා අවසාන වුනාම අපිට භාජනයේ 
යට අවක්ෂේපයක් දැක ගන්න පුළුවන්, ඉන්පස්සේ 
ඒ අවක්ෂේපය ඉවත් කරලා තෙල් එක වෙන් කර ගන්න 
පුළුවන්.

18
00:03:30,600 --> 00:03:42,500
ඉතින් මේ තෙල් එක දිනපතා නෑමට පෙර හිසකෙස් 
මුල් වලට ආලේප වන විදිහට හොඳින් මිනිත්තු 5-10 
සම්භාහනය කරලා මිනිත්තු 15-20 තියෙන්න ඇරලා 
ස්නානය කිරීම සුදුසු වෙනවා.

19
00:03:43,400 --> 00:03:50,200
සති තුනක වගේ කාලයක් මේ විදිහට කලොත් ඔයාලටම 
දැක ගන්න පුළුවන් වෙයි හිසකෙස් වැටීම අඩු වෙලා 
කියලා වගේම කොණ්ඩය වෙනදට වඩා කළුපාට වෙලා කියලා

20
00:03:51,100 --> 00:03:57,600
මේ කාලයේ කාර්යබහුල ජීවිතය එක්ක අපිට මේ විදිහට 
තෙල් එකක් හදා ගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්,

21
00:03:57,700 --> 00:04:06,400
ඒ වගේම තමා මේ තෙල් එකටම එකතු කරන්න පුළුවන් 
තවත් ඖෂධීය ශාකසාර තිබුනත් ඒවා හොයා ගන්න අපහසු 
වෙන්න පුළුවන්,

22
00:04:07,200 --> 00:04:12,500
ඉතින් එහෙම අය අහන කාරණයක් තම හොඳ තෙල් එකක් 
මිලදී ගන්න නැද්ද කියන කාරණය,

23
00:04:13,700 --> 00:04:19,000
අපේ පහුගිය වීඩියෝ එක බලපු ගොඩ දෙනෙකුත් මේ 
කරණය අපෙ ෆේස්බුක් ගිණුමට මැසේජ් එවලා අහලා 
තිබ්බා.

24
00:04:20,100 --> 00:04:26,700
ඉතින් ඒ නිසා අපි අද ඔයාලට හඳුන්වා දෙන්න බලාපොරොත්තු 
වෙනවා hair oil එකක්,

25
00:04:26,800 --> 00:04:30,800
ඒ තමයි රුප්‍රභා නිෂ්පාදනයක් වෙන කේෂායු hair 
oil එක.

26
00:04:31,600 --> 00:04:38,000
කොහොඹ,කිකිරිඳිය,මුකුණුවැන්න,ගොටුකොල,අරළු,බුළු,සැවන්දරා, 
පොකුරුවද ඇතුළු ශාක සාර 16 මේ තෙල් එකේ අන්තර්ගත 
වෙනවා.

27
00:04:51,300 --> 00:04:57,700
මෙහි කිසිම කෘතීම රසායන ද්‍රව්‍යක් අඩංගු වන්නේත් 
නැ

28
00:05:06,100 --> 00:05:11,500
අකලට හිසකෙස් ගැලවී යෑම,අකලට හිසකෙස් පැසීම,හිස්සොරි,හිසකෙස් 
වල වියලිභාවය,හිසකෙස් අග පැලීම හා කැඩීයාම 
ආදී තත්ත්ව මඟහරවා ගන්න

29
00:05:11,600 --> 00:05:16,400
ඉතින් අපි කලින් කියුවා වගේ ඔයත් ස්වභාවික 
ශාකසාර අඩංගු hair oil එකක් හොයන කෙනෙක් නම් 
මේ කේෂායු hair oil එක ඔයාලට මිලදී ගන්න පුළුවන්.

30
00:05:21,200 --> 00:05:27,100
ඉතින් තිරයේ පෙනෙන අංකයට ඇමතුමක් දීලා ඔයාලට 
මේ ගැන වැඩි විස්තර දැන ගන්නත් පුළුවන්, ඒ 
වගේම රුප්‍රභා ෆේස්බුක් ගිනුමත් අපි description 
එකේ සඳහන් කරලා තියෙනවා.

