1
00:00:06,300 --> 00:00:06,500
පාලකයෝ වගකිවයුතුයි. කොකොමද මේවාගෙන් හැකියා 
වර්දනය වෙන්නේ?

2
00:00:06,600 --> 00:00:11,400
ඒ වෙනුවට වෙන්නේ මොකද්ද? ඉඩම් ටිකනන් උස්සනව

3
00:00:11,500 --> 00:00:16,300
දැන් වෙන දේ තමයි

4
00:00:16,400 --> 00:00:21,200
රජය අනවෂ්‍ය ප්‍රෂ්න ඇති කරන්න හදනවා.. ලැජ්ජාව 
වහගන්න.

5
00:00:21,300 --> 00:00:26,100


6
00:00:26,200 --> 00:00:31,000


7
00:00:31,100 --> 00:00:35,900


8
00:00:36,000 --> 00:00:40,800


9
00:00:40,900 --> 00:00:45,700


10
00:00:45,800 --> 00:00:50,600


11
00:00:50,700 --> 00:00:55,500


12
00:00:55,600 --> 00:01:00,400


13
00:01:01,800 --> 00:01:19,100


14
00:01:19,200 --> 00:01:24,000
රජය මේක කරන්නේ ලැජ්ජාව වහගන්න.

15
00:01:24,100 --> 00:01:28,900
අපි මේ රජයට කෙලින්ම ඇගිල්ල දිගු කරන්නෑ.

16
00:01:29,000 --> 00:01:33,800
කොවිඩ් ලෝකෙටම කදරයක් ඒක අපිට තේරෙනාවා.

17
00:01:33,900 --> 00:01:38,700
ඇයි මේව කරන්නේ ලැජ්ජාව වහගන්න.

18
00:01:38,800 --> 00:01:43,600
මරන මංචක කඩල තියෙනවා..

19
00:01:43,700 --> 00:02:29,600
පොලීසියෙන් කාර්තික් උත්සවය විනාශ කලා..

20
00:02:42,600 --> 00:02:54,400
ඇයි මෙහෙම කරන්නේ?  මෙ ඔක්කොම බොරුවක්...

21
00:02:54,500 --> 00:03:04,100
මෙහෙම තමා සහරාන්ලා හැදුනේ

22
00:03:04,200 --> 00:03:13,900
මුස්ලිම් අයට ඇගිල්ල දික්කකරන්න කලින් හිතන්න..

23
00:03:14,000 --> 00:03:20,500
මේරජය තමයි සහරාන්ලා හැදුවේ...

24
00:03:20,600 --> 00:03:35,200


25
00:03:35,300 --> 00:03:44,400
ඔයාල මෙහෙම සුලු ජාතීන්ට ගහපුවාම ඔවුන් නැගී 
සිටිනවා.

26
00:03:44,500 --> 00:03:49,300
අලුත්ගම සිද්දිය කව්ද හැදුවේ..?

27
00:03:49,400 --> 00:03:54,200


28
00:03:54,300 --> 00:03:59,100


29
00:03:59,200 --> 00:04:04,000


30
00:04:04,100 --> 00:04:08,900
ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ අයිතීන්...

31
00:04:09,000 --> 00:04:13,800


32
00:04:13,900 --> 00:04:18,700


33
00:04:18,800 --> 00:04:23,600


34
00:04:23,700 --> 00:04:28,500


35
00:04:28,600 --> 00:04:33,400
ඔවුන් කුරානයට අනුව ජීවත් වෙන්නේ ඔයාලා ලැජ්ජ 
වෙන්න ඕනේ..

36
00:04:33,500 --> 00:04:38,300


37
00:04:38,400 --> 00:04:43,200


38
00:04:43,300 --> 00:04:48,100


39
00:04:48,200 --> 00:04:53,000


40
00:04:53,100 --> 00:04:57,900


41
00:04:58,000 --> 00:05:13,100
මිනිස්සු අදිකරනයට යන්නේ අයිතීන් ඉල්ලාගන්න..

42
00:05:13,200 --> 00:05:18,000
මමත් ගියා අදිකරනයට..

43
00:05:18,100 --> 00:05:27,400
ම්මලට තාත්තලට දරුවා මතනක් වෙන්න පහනක් පත්තු 
කරන්න ඕනේ..

44
00:05:27,500 --> 00:05:32,300
ඔයාලට එයාල LTTE වෙන්න ඇති.

45
00:05:32,400 --> 00:05:37,200
අම්මකනෙක්ටනම් එයාගෙ පුතා පුතෙක්

46
00:05:37,300 --> 00:05:48,400


47
00:05:48,500 --> 00:05:53,300
ඇයි ඔයාලට ඒකට ගරු කරන්න බැරි...

48
00:05:53,400 --> 00:05:58,200


49
00:05:58,300 --> 00:06:03,100
කාදිනල්තුමා ගැන බලන්නකෝ එතුමා ඉල්ලන්නේ යුක්තිය..

50
00:06:03,200 --> 00:06:10,600
අපි ලැජ්ජ වෙන්න ඕන

51
00:06:10,700 --> 00:06:20,800


52
00:06:20,900 --> 00:06:25,700
දෙමල මිනිස්සු නෙමේ මෙතන ප්‍රශ්නේ.. චීන ආදාර

53
00:06:25,800 --> 00:06:30,600
චීනේඅපිට සල්ලි දෙන්නේ ඇයි මෙහෙම....

54
00:06:30,700 --> 00:06:35,500
ඔයාලට තවත් පකිස්තානයක්, ලාඕස් වෙන්න ඕනෙද

55
00:06:35,600 --> 00:06:40,400
මෙක නය උගුලක්. ඒක සිංහල මිනිස්සුන්ට කියන්න.

56
00:06:40,500 --> 00:06:48,900


57
00:06:49,000 --> 00:06:53,800
ඔයාල ච්චර එඩිතරයි නම්

58
00:06:53,900 --> 00:06:58,700
චීන්නු job කීයක් දුන්නද

59
00:06:58,800 --> 00:07:12,300
චීන්නු තමා ඇවිල්ලා වැඩකරන්නේ මෙවායේ.. පෝට්සිටි 
හදල සල්ලි අරන් යනවා...

60
00:07:12,400 --> 00:07:17,200


61
00:07:17,300 --> 00:07:22,100
ඒගොල්ලොන්ට ඕන දකුනු ආසියාවේ මුල් බැහැගන්න

62
00:07:22,200 --> 00:07:33,500


63
00:07:33,600 --> 00:08:24,800


64
00:08:24,900 --> 00:08:29,700
අපිට චීන කොලනියක් වෙන්න ඕන නෑ

65
00:08:29,800 --> 00:08:34,600
ඔක්කොම ජාතීන් දඅදිකරනයට යනවා...

66
00:08:34,700 --> 00:08:39,500
කෝ කතානායක තුමා, නිශ්ශබ්ද කරන්න..

67
00:08:39,600 --> 00:08:44,400
මුන් මන්ත්‍රීල නෙමේ... මේකහ්ටේරුමක් ඇතුව 
කරන්න

68
00:08:44,500 --> 00:08:49,300
සංවරව කතානකරන්න මනුස්සයෝ

69
00:08:49,400 --> 00:09:10,600
ඔයාලගේ මේ හැසිරීම තමා අපව නැගිට්ටවන්නේ

70
00:09:10,700 --> 00:09:38,000


71
00:09:38,100 --> 00:09:45,500
මේක මහ බොරුවක්

72
00:09:45,600 --> 00:10:07,100
ඔයාලට අවුරුදු 75 ක් ගිහිකල්ලත් අපේ කට වහන්න 
බෑ.. තව 75 කටත් බෑ

73
00:10:07,200 --> 00:10:20,800


74
00:10:20,900 --> 00:10:40,700
ඔයාල මේ රට විනාශ කරනවා.

75
00:10:40,800 --> 00:10:45,600
චීන්නු ගැන වදවෙන්න අපි ගැන නෙමේ...

76
00:10:45,700 --> 00:10:50,500


