1
00:00:12,600 --> 00:00:16,100
අද අපි ඔයලට අරගෙන එන්නේ බර අඩු කරගන්න ශ්‍රී 
ලාංකීය දේශීය ආහාර හා ආයුර්වේද ජිවන රටාව හුරු 
කර ගැනීම සම්බන්ධයෙන්,

2
00:00:22,800 --> 00:00:29,900
ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ගෙන එන දේවල් කරන්න 
ඕනි අපේ බර අඩු කර ගැනීම ගැන කරපු පලවෙනි වීඩියෝ 
එකේ තියෙන දේවලුත් අනුගමනය කරන ගමන් ඉතින් 
ඒ වීඩියෝ එක අපි අපේ description එකේත් සඳහන් 
කරලා තියෙනවා.

3
00:00:35,900 --> 00:00:45,500
අපි මේ වීඩියෝ පෙළ ගෙන එන්න එකේ එකම අරමුණ 
මහතා අඩු කරනැ එක නෙවෙයි, තරබරුබව කියන්නේ, 
එහෙමත් නැත්නම් තරබාරු බව පාලනයෙන් තොර උනොත් 
අපි ලෙඩ රෝග රාශියකට ඇත වැනීමක් තමයි කරන්නේ.

4
00:00:47,400 --> 00:00:50,100
මේ වගේ තරබාරු පුද්ගලයින්ට දියවැඩියාව වගේ 
තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඉඩ වැඩියි, ඒ වගේම 
රුධිර නාල අවහිර වීම් වැනි තත්ත්ව නිසා heart 
attack වැනි දේ ඇති වෙන්නත් පුළුවන්.

5
00:00:58,400 --> 00:01:05,900
කලින් වීඩියෝ එකේ වගේම මේ වීඩියෝ එකේදිත් මතක් 
කරනවා ඔය ඇත්තටම බර/මහත අඩු කර ගන්න හිතනවා 
නම් පැණි රස හා තෙල් සහිත ආහාර වගේම පිටි සහිත 
ආහාර ගැනීමත් සම්පුර්ණයෙන් නවත්වන්න ඕනි.

6
00:01:18,500 --> 00:01:19,300
අපි කලින් වීඩියෝවේ සඳහන් කරපු අවදි විය යුතු 
වේලාව ආදිය අපි මෙහි සඳහන් කරන්නේ නැ, ඒ නිසා 
අයෙත් මතක් කරනවා ඔයාට ඒ වීඩියෝ එකත් නරඹන්න 
කියලා.

7
00:01:25,600 --> 00:01:30,500
අපි ආහාර වේලේ සිට ආරම්භ කරමු, ඒ වගේම උදේ 
නැගිටලා කිරි වීදුරුවක් බොන්න පුරුදු වෙලා 
තියෙනවා නම් ඒ පුරුද්දෙනුත් මිදෙන්න,

8
00:01:32,300 --> 00:01:39,400
අපි අපේ උදැසන ආහාරය පෙරවරු 8 පමණ වන විටවත් 
ගැනීම සුදුසු වෙනවා, ඒ වගේම උදැසන  මේ ආහාරය 
පිටි සහිත  ආහාරයක් නොවිය යුතු වෙනවා,

9
00:01:41,200 --> 00:01:49,500
උදැසන ආහාර වේලට වඩාත් හොඳයි ධාන්‍ය. ඉතින් 
මුන් ඇට,කඩල,කවුපි වේලකින් දවස පටන් ගන්න පුළුවන් 
නම් ඒක ඔයාගේ දවසට හොඳ අඩිතාලමක් වෙනවා

10
00:01:51,300 --> 00:01:58,200
ශ්‍රී ලංකවට අවේණික සහල් වර්ග වන පච්ච පෙරුමාල්,කුරුළු 
තුඩ වගේ සහල් එකක් සහිත කෑම එක් වේලක් වේලක් 
හෝ ආහාරයට ගන්න.

11
00:01:58,300 --> 00:02:04,700
මේ දේශීය සහල් වර්ග වල අපි සාමාන්‍යයෙන් ආහාරයට 
ගන්න සහල් වලට වඩා ගොඩක් පිෂ්ඨය අඩුයි, අනෙක් 
පෝෂක කොටස් වැඩියි,

12
00:02:04,800 --> 00:02:15,400
ඉතින් මේ සහල් සහිත වේලක් ඔයාගේ ආහාර වේලට 
එකත් වෙනවා කියන්නේ අනිවාර්ය වෙනසක් ඔයාට දැක 
ගන්න පුළුවන් කියන දේ 100% විශ්වාසයි.

13
00:02:16,600 --> 00:02:25,100
මේ දේශීය සහල් වලින්ම ඔයාට කැඳ එකක් හදාගෙන 
උදේට බිමට ගන්න පුළුවන්, හැබැයි කැඳ එක හදන 
කොට පොල් කිරි එකතු  නොකර ඉන්න මතක තියා ගන්න.

14
00:02:26,800 --> 00:02:32,700
නිවුඩ සහිත සහල් ආහාරයට ගැනීම තමයි මහත අඩු 
කරගන්න කැමති පුද්ගලයෙක්ට වඩාත් සුදුසු වන්නේ,

15
00:02:32,800 --> 00:02:38,100
අපි මෙහිදී සැලකිලිමත් වෙන්න ඕනි, දහවල් 12-1 
අතර දිවා ආහාරය ගැනීම සිදු කල යුතු වෙනවා

16
00:02:39,800 --> 00:02:44,400
ඔයා කාර්යාලයක නම් වැඩ කරන්නේ දිවා ආහාරයෙන් 
පස්සේ ආයෙත් ඔයාගේ මේසයේ ඉඳ ගන්න කලින් ටිකක් 
හෝ ඇවිදින්න පුරුදු වෙන්න.

17
00:02:51,600 --> 00:02:56,000
බත් ප්‍රමාණය ගොඩක් අඩුවෙනුත් එළවලු ප්‍රමාණය 
වැඩියෙනුත් දිවා ආහාරයට එකතු කර ගන්න.

18
00:02:57,100 --> 00:03:03,500
එළවලු සැලකුවාම අපි අර්තාපල්,බතල වගේ පිෂ්ටය 
වැඩි එළවලු භාවිතා නොකර ඉන්න සිහි තබා ගන්න 
ඕනි.

19
00:03:15,000 --> 00:03:18,800
අපි දේශිය සහල් සහ ප්‍රෝටීන සහිත එළවලු ආහාරයට 
ගැනීම අපි සිදු කරන්න ඕනි අපේ ප්‍රෝටීන්  අවශ්‍යතාව 
සම්පුර්ණ කර ගැනීමට.

20
00:03:24,300 --> 00:03:26,200
රාත්‍රී ආහාරය සඳහා තම්බා ගත් එළවලු ගැනීම 
සුදුසු වෙනවා.

21
00:03:31,600 --> 00:03:35,400
බත් වැනි දේ ආහාරයට නොගන්න තරමට තම ගුණදායක 
වෙන්නේ. පාන් වගේ දෙයක් ගන්න කැමති දවසක් උනොත් 
ඒවා ගොඩක් රෝස් කරලා රෝස් පාන් ලෙස ගැනීම තම 
සුදුසු වෙන්නේ.

22
00:03:37,000 --> 00:03:39,100
ප්‍රධාන වේල් වලට අමතරව ඕනෑම වෙලාවක පලතුරු 
ආහාරයට ගන්න පුළුවන්,

23
00:03:40,600 --> 00:03:44,800
මේවත් ආනයනය කරන විවිධ රසායන අඩංගු පලතුරු 
නැතුව ස්වභාවික තත්ත්වය යටතේ ගන්න පුළුවන් 
දේවල් නම් තම වඩාත් හොඳ වෙන්නේ

24
00:03:44,900 --> 00:03:49,700
ඒ වගේම අපි ගන්න ඕනෑම ආහාරයක් ග්ලයිසමික් අගයක් 
පවතිනවා,

25
00:03:49,800 --> 00:03:58,800
ඒ කියන්නේ රුධිරයට ග්ලුකෝස් එකතු වන වේගය, 
මෙම අගය අඩු ආහාර මඟින් ග්ලුකෝස් රුධිරයට එකතු 
වෙන්නේ අඩුවෙන්,

26
00:04:04,000 --> 00:04:05,700
අපි ග්ලයිසමික් දර්ශකයත් (glycemic index) 
මේ වීඩියෝ එකේ description එකේ සඳහන් කරලා 
තියෙනවා.

27
00:04:10,800 --> 00:04:14,800
අපි දන්නවා තරබාරුකම සැලකුවම අපිට ගොඩක්ම ප්‍රශ්නයක් 
වෙලා තියෙනවා අධික ලෙස මේදය තැම්පත් වෙන ප්‍රදේශ 
උදාහරණයක් ව්දිහට අපේ බඩ ආශ්‍රිත ප්‍රදේශ.

28
00:04:16,300 --> 00:04:21,600
සමහර ව්‍යායාම කරණ, නිතර ඇවිදින්න යන අයගෙන් 
එන චෝදනාවක් තමයි, උදේටයි හවසටයි දෙකටම ඇවිදිනවා 
තවම බඩවත් අඩු වෙලා නැනේ කියන  කාරණය.

29
00:04:23,100 --> 00:04:28,700
මේකට හේතුව තම ඒ ප්‍රදේශ වල ත්ම්පත් වෙලා තියෙන 
මේද කොටස් දහනය වෙන්න අපේ ව්‍යායාම මදි වීම.

30
00:04:31,900 --> 00:05:39,100
ඒ නිසා අපිට පුළුවන් belly fat දහනය වන යෝග 
ආසන(pose ) පුරුදු කරන්න. මේ සඳහා Cobra pose, 
Bow pose, plank pose, Boat pose, Camel Pose 
වගේ යෝග ආසන පුරුදු කරන්න පුළුවන්.

31
00:05:53,100 --> 00:05:58,100
ඒ වගේම තමයි සමහර ඖෂධ වර්ගත් මහත් වීමට හේතුවක් 
වෙනවා, ඔය දීර්ඝ කාලින ඖෂධ ගන්න කෙනෙක් නම් 
ඒ ඖෂධ මේකට හේතුවක් වෙන්න පුළුවන්

32
00:05:58,200 --> 00:06:03,000
ඒ නිසා ඒ වගේ කෙනෙක් තමන්ගේ එදිනෙද ක්‍රියාකාරකම් 
ක්ෂණිකව වෙනස් කර ගන්න කලින් තමන්ගේ වෛද්‍යවරයා 
මුණගැසී කරුණු විමසීම වැදගත් වෙනවා.

33
00:06:07,300 --> 00:06:13,600
ආයුර්වේදයේ නිරෝගී දිවියකට අහාර විහරණ ඖෂධ 
කියන තුනම වැදගත් වෙනවා,

34
00:06:14,800 --> 00:06:19,500
, ඉතින් ඔයා හිතනවා නම් ඖෂධ මොනවා හරි ගන්න 
ඕනි මේ තරබාරු බවෙන් මිදෙන්න කියලා

35
00:06:19,600 --> 00:06:24,400
මේ ක්‍රියාකාරකම් හා ආහාර රටාව පවත්වා ගන්න 
ගමන්ම ඒ සඳහා ආයුර්වේද වෛද්‍යවරයෙක් මුණ ගැහිලා 
ඒ ඖෂධ ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

