Information

Four Chair Turns - The Best of the Blind Auditions 2020! | The Voice Kids UK 2020

Basic shortcuts

Ctrl + SSave subtitles
Ctrl + click
Double click
Edit highlighted caption
TabEdit next caption
Shift + TabEdit previous caption
EscLeave edit mode
Ctrl + SpacePlay / pause video
Ctrl + HomePlay selected caption
Ctrl + EnterSplit caption at cursor position
at current time

Advanced shortcuts

Ctrl + InsertAdd new caption
Ctrl + DeleteDelete selected caption
Ctrl + IEdit currently played segment
Shift + EnterNew line when editing
Ctrl + LeftPlay from -1s
Ctrl + RightPlay from +1s
Alt + LeftShift caption start time -0.1s
Alt + RightShift caption start time +0.1s
Alt + DownShift caption end time -0.1s
Alt + UpShift caption end time +0.1s

Annotation shortcuts

Ctrl + 1Hesitation
Ctrl + 2Speaker noise
Ctrl + 3Background noise
Ctrl + 4Unknown word
Ctrl + 5Wrong segment
Ctrl + 6Crosstalk segment
You are in the read-only mode. Close
00:12.6
00:16.1
අද අපි ඔයලට අරගෙන එන්නේ බර අඩු කරගන්න ශ්‍රී ලාංකීය දේශීය ආහාර හා ආයුර්වේද ජිවන රටාව හුරු කර ගැනීම සම්බන්ධයෙන්,
00:22.8
00:29.9
ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ගෙන එන දේවල් කරන්න ඕනි අපේ බර අඩු කර ගැනීම ගැන කරපු පලවෙනි වීඩියෝ එකේ තියෙන දේවලුත් අනුගමනය කරන ගමන් ඉතින් ඒ වීඩියෝ එක අපි අපේ description එකේත් සඳහන් කරලා තියෙනවා.
00:35.9
00:45.5
අපි මේ වීඩියෝ පෙළ ගෙන එන්න එකේ එකම අරමුණ මහතා අඩු කරනැ එක නෙවෙයි, තරබරුබව කියන්නේ, එහෙමත් නැත්නම් තරබාරු බව පාලනයෙන් තොර උනොත් අපි ලෙඩ රෝග රාශියකට ඇත වැනීමක් තමයි කරන්නේ.
00:47.4
00:50.1
මේ වගේ තරබාරු පුද්ගලයින්ට දියවැඩියාව වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඉඩ වැඩියි, ඒ වගේම රුධිර නාල අවහිර වීම් වැනි තත්ත්ව නිසා heart attack වැනි දේ ඇති වෙන්නත් පුළුවන්.
00:58.4
01:05.9
කලින් වීඩියෝ එකේ වගේම මේ වීඩියෝ එකේදිත් මතක් කරනවා ඔය ඇත්තටම බර/මහත අඩු කර ගන්න හිතනවා නම් පැණි රස හා තෙල් සහිත ආහාර වගේම පිටි සහිත ආහාර ගැනීමත් සම්පුර්ණයෙන් නවත්වන්න ඕනි.
01:18.5
01:19.3
අපි කලින් වීඩියෝවේ සඳහන් කරපු අවදි විය යුතු වේලාව ආදිය අපි මෙහි සඳහන් කරන්නේ නැ, ඒ නිසා අයෙත් මතක් කරනවා ඔයාට ඒ වීඩියෝ එකත් නරඹන්න කියලා.
01:25.6
01:30.5
අපි ආහාර වේලේ සිට ආරම්භ කරමු, ඒ වගේම උදේ නැගිටලා කිරි වීදුරුවක් බොන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒ පුරුද්දෙනුත් මිදෙන්න,
01:32.3
01:39.4
අපි අපේ උදැසන ආහාරය පෙරවරු 8 පමණ වන විටවත් ගැනීම සුදුසු වෙනවා, ඒ වගේම උදැසන මේ ආහාරය පිටි සහිත ආහාරයක් නොවිය යුතු වෙනවා,
01:41.2
01:49.5
උදැසන ආහාර වේලට වඩාත් හොඳයි ධාන්‍ය. ඉතින් මුන් ඇට,කඩල,කවුපි වේලකින් දවස පටන් ගන්න පුළුවන් නම් ඒක ඔයාගේ දවසට හොඳ අඩිතාලමක් වෙනවා
01:51.3
01:58.2
ශ්‍රී ලංකවට අවේණික සහල් වර්ග වන පච්ච පෙරුමාල්,කුරුළු තුඩ වගේ සහල් එකක් සහිත කෑම එක් වේලක් වේලක් හෝ ආහාරයට ගන්න.
01:58.3
02:04.7
මේ දේශීය සහල් වර්ග වල අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්න සහල් වලට වඩා ගොඩක් පිෂ්ඨය අඩුයි, අනෙක් පෝෂක කොටස් වැඩියි,
02:04.8
02:15.4
ඉතින් මේ සහල් සහිත වේලක් ඔයාගේ ආහාර වේලට එකත් වෙනවා කියන්නේ අනිවාර්ය වෙනසක් ඔයාට දැක ගන්න පුළුවන් කියන දේ 100% විශ්වාසයි.
02:16.6
02:25.1
මේ දේශීය සහල් වලින්ම ඔයාට කැඳ එකක් හදාගෙන උදේට බිමට ගන්න පුළුවන්, හැබැයි කැඳ එක හදන කොට පොල් කිරි එකතු නොකර ඉන්න මතක තියා ගන්න.
02:26.8
02:32.7
නිවුඩ සහිත සහල් ආහාරයට ගැනීම තමයි මහත අඩු කරගන්න කැමති පුද්ගලයෙක්ට වඩාත් සුදුසු වන්නේ,
02:32.8
02:38.1
අපි මෙහිදී සැලකිලිමත් වෙන්න ඕනි, දහවල් 12-1 අතර දිවා ආහාරය ගැනීම සිදු කල යුතු වෙනවා
02:39.8
02:44.4
ඔයා කාර්යාලයක නම් වැඩ කරන්නේ දිවා ආහාරයෙන් පස්සේ ආයෙත් ඔයාගේ මේසයේ ඉඳ ගන්න කලින් ටිකක් හෝ ඇවිදින්න පුරුදු වෙන්න.
02:51.6
02:56.0
බත් ප්‍රමාණය ගොඩක් අඩුවෙනුත් එළවලු ප්‍රමාණය වැඩියෙනුත් දිවා ආහාරයට එකතු කර ගන්න.
02:57.1
03:03.5
එළවලු සැලකුවාම අපි අර්තාපල්,බතල වගේ පිෂ්ටය වැඩි එළවලු භාවිතා නොකර ඉන්න සිහි තබා ගන්න ඕනි.
03:15.0
03:18.8
අපි දේශිය සහල් සහ ප්‍රෝටීන සහිත එළවලු ආහාරයට ගැනීම අපි සිදු කරන්න ඕනි අපේ ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පුර්ණ කර ගැනීමට.
03:24.3
03:26.2
රාත්‍රී ආහාරය සඳහා තම්බා ගත් එළවලු ගැනීම සුදුසු වෙනවා.
03:31.6
03:35.4
බත් වැනි දේ ආහාරයට නොගන්න තරමට තම ගුණදායක වෙන්නේ. පාන් වගේ දෙයක් ගන්න කැමති දවසක් උනොත් ඒවා ගොඩක් රෝස් කරලා රෝස් පාන් ලෙස ගැනීම තම සුදුසු වෙන්නේ.
03:37.0
03:39.1
ප්‍රධාන වේල් වලට අමතරව ඕනෑම වෙලාවක පලතුරු ආහාරයට ගන්න පුළුවන්,
03:40.6
03:44.8
මේවත් ආනයනය කරන විවිධ රසායන අඩංගු පලතුරු නැතුව ස්වභාවික තත්ත්වය යටතේ ගන්න පුළුවන් දේවල් නම් තම වඩාත් හොඳ වෙන්නේ
03:44.9
03:49.7
ඒ වගේම අපි ගන්න ඕනෑම ආහාරයක් ග්ලයිසමික් අගයක් පවතිනවා,
03:49.8
03:58.8
ඒ කියන්නේ රුධිරයට ග්ලුකෝස් එකතු වන වේගය, මෙම අගය අඩු ආහාර මඟින් ග්ලුකෝස් රුධිරයට එකතු වෙන්නේ අඩුවෙන්,
04:04.0
04:05.7
අපි ග්ලයිසමික් දර්ශකයත් (glycemic index) මේ වීඩියෝ එකේ description එකේ සඳහන් කරලා තියෙනවා.
04:10.8
04:14.8
අපි දන්නවා තරබාරුකම සැලකුවම අපිට ගොඩක්ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා අධික ලෙස මේදය තැම්පත් වෙන ප්‍රදේශ උදාහරණයක් ව්දිහට අපේ බඩ ආශ්‍රිත ප්‍රදේශ.
04:16.3
04:21.6
සමහර ව්‍යායාම කරණ, නිතර ඇවිදින්න යන අයගෙන් එන චෝදනාවක් තමයි, උදේටයි හවසටයි දෙකටම ඇවිදිනවා තවම බඩවත් අඩු වෙලා නැනේ කියන කාරණය.
04:23.1
04:28.7
මේකට හේතුව තම ඒ ප්‍රදේශ වල ත්ම්පත් වෙලා තියෙන මේද කොටස් දහනය වෙන්න අපේ ව්‍යායාම මදි වීම.
04:31.9
05:39.1
ඒ නිසා අපිට පුළුවන් belly fat දහනය වන යෝග ආසන(pose ) පුරුදු කරන්න. මේ සඳහා Cobra pose, Bow pose, plank pose, Boat pose, Camel Pose වගේ යෝග ආසන පුරුදු කරන්න පුළුවන්.
05:53.1
05:58.1
ඒ වගේම තමයි සමහර ඖෂධ වර්ගත් මහත් වීමට හේතුවක් වෙනවා, ඔය දීර්ඝ කාලින ඖෂධ ගන්න කෙනෙක් නම් ඒ ඖෂධ මේකට හේතුවක් වෙන්න පුළුවන්
05:58.2
06:03.0
ඒ නිසා ඒ වගේ කෙනෙක් තමන්ගේ එදිනෙද ක්‍රියාකාරකම් ක්ෂණිකව වෙනස් කර ගන්න කලින් තමන්ගේ වෛද්‍යවරයා මුණගැසී කරුණු විමසීම වැදගත් වෙනවා.
06:07.3
06:13.6
ආයුර්වේදයේ නිරෝගී දිවියකට අහාර විහරණ ඖෂධ කියන තුනම වැදගත් වෙනවා,
06:14.8
06:19.5
, ඉතින් ඔයා හිතනවා නම් ඖෂධ මොනවා හරි ගන්න ඕනි මේ තරබාරු බවෙන් මිදෙන්න කියලා
06:19.6
06:24.4
මේ ක්‍රියාකාරකම් හා ආහාර රටාව පවත්වා ගන්න ගමන්ම ඒ සඳහා ආයුර්වේද වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ ඖෂධ ලබා ගැනීමේ හැකියාව තියෙනවා.