1
00:00:00,00 --> 00:00:03,900
මම යශෝධා බුද්දිමාලි.

2
00:00:04,000 --> 00:00:07,400
මගේ පාසල ගොඩපිටිය ජාතික පාසල.

3
00:00:07,500 --> 00:00:10,400
අද අපි 2019 GIT exam එක ලියුවා.

4
00:00:10,500 --> 00:00:13,800
ඉතින් ඇත්තටම, paper එක ගැන කියනකොට,

5
00:00:13,900 --> 00:00:17,600
ගොඩක් සතුටුයි අපිට online paper එකක් විදියට 
මේක ලියන්න ලැබීම ගැන.

6
00:00:17,700 --> 00:00:22,300
ඉතින් pilot test එකකුත් තිවුනා. අද අපි original 
paper එක ලියුවා.

7
00:00:22,400 --> 00:00:27,600
ඉතින්, මේ paper එක සාමාන්‍යයෙන් වෙන අවුරුදු 
වල තිබුනට වැඩිය,

8
00:00:27,700 --> 00:00:30,000
මං හිතන්නෙ මේ paper ගොඩක් සාර්ථකත්වයක් තියනවා.

9
00:00:30,100 --> 00:00:36,000
හැම පැත්තෙන්ම බැලුවොත් online pape එක ගොඩක් 
සාර්ථකයි.

10
00:00:36,100 --> 00:00:42,300
මොකද වෙන අවුරුදුවල, ප්‍රායෝගික පැත්ත ගැන 
හිතන්න අපිට අවස්ථාවක් හමුවෙන් නැහැ.

11
00:00:42,400 --> 00:00:50,900
නමුත් මේපාර අපිට, ඇත්තටම practical කරලා වෙන 
අවුරුදුවල වගේ කටපාඩමින් නැතුව ලියන්න chance 
එකක් හම්බුනා.

12
00:00:51,000 --> 00:00:59,400
ඒක මං හිතන්නෙ අපිට ලැබිච්ච ලොකුම සතුටක්. 
මොකද අපි ආසයි practical paper එකක් විදියට 
මේක ලියන්න.

13
00:00:59,500 --> 00:01:06,000
ඉතින් රටක් විදියට අපි ඉස්සරහට යනවනම්, මං 
හිතන්නෙ මේවගේ online paper එකක් විදියට තියන 
එක

14
00:01:06,100 --> 00:01:10,800
අපේ සාර්ථකත්වයට ගොඩක් මං හිතන්නෙ හොඳයි.

15
00:01:10,900 --> 00:01:20,000
අනිත් එක දැන් මං හිතන්නෙ වෙන රටවල් වලත් exam 
තියෙන්නෙ ගොඩක් දුරට online paper විදියට.

16
00:01:23,500 --> 00:01:33,000
වෙන අවුරුදුවල සාමාන්‍ය paper එකක් විදියට 
ලියද්දි, ප්‍රවාහනය, ඊට පස්සේ ගුරුවරුන්ට ඒවා 
බලන්න යන වියදම්,

17
00:01:33,900 --> 00:01:37,500
විෂේශයෙන් කාලය ගොඩක් ඉතුරු වෙනවා මේ ක්‍රමෙන්.

18
00:01:37,600 --> 00:01:45,500
වෙන අවුරුදුවලට වැඩිය ගොඩක් ඉක්මනින් resuts 
දෙන්නත් පුලුවන්.

19
00:01:45,600 --> 00:02:01,100
අද කාලෙ job market එක බැලුවත්, සාමාන්‍යයෙන් 
IT දැණුම අත්‍යවශයි. ගොඩක් job වල IT certificate 
එකක් බලනවා.

20
00:02:01,200 --> 00:02:10,000
ඉතින් මං හිතන්නෙ අපි නිකන් බොරුවට කටපාඩම් 
කරල ගිහිල්ල paper එකක් ලියලා ඒකේ සහතිකය පෙන්නනවට 
වැඩිය,

21
00:02:10,100 --> 00:02:19,200
මේවගේ ඇත්තටම online exam එකක් විදියට ලියලා 
මේවගේ certificate එකක් අපිට job එකක ගිහිල්ල 
පෙන්නන්න

22
00:02:19,300 --> 00:02:21,900
පුලුවන් නම් මං හිතන්නෙ ඒක අති සාර්ථක ක්‍රමයක්.

23
00:02:22,000 --> 00:02:30,000
අනිත් එක අපි සාමාන්‍ය paper එකක කොළ ව්ශාල 
ප්‍රමාණයක් යනවා, අද අපි පරිසරය ආරක්ශා කරන්න 
කියල

24
00:02:30,100 --> 00:02:38,500
ගස් ඉන්ඳන්න ගොඩක් වැඩ පිලිවෙලවල් යනව, ඉතින් 
ගස් ඉන්ඳුවට වැඩක් නෑ නේ මේ පැත්තෙන් කොළ ගොඩක් 
යනකොට.

25
00:02:41,600 --> 00:02:47,300
මං හිතන්නෙ online paper එකක් ව්දියට ලියන 
එක ගොඩක් ගොඩක් ගොඩක් වාසි තියනව.

26
00:02:47,400 --> 00:02:51,700
මුදල් ඉතිරි වෙනවා, විෂේශයෙන් කාලය ඉතිරි වෙනවා.

27
00:02:55,600 --> 00:03:06,000
දැන් ලංකාවෙ විභාග ක්‍රමයක් එක්ක අපි විභාගයක් 
ලියලා අවුරුද්දක් වගේ කාලයක් අපිට ගෙදරට වෙලා 
ඉන්න වෙනවා.

28
00:03:06,100 --> 00:03:10,200
ඉතින් දියුණුවෙන රටක් විදියට මං හිතන්නෙ කාලයෙන් 
උපරිම ප්‍රයෝජන ගන්න ඕන.

29
00:03:10,300 --> 00:03:17,000
අපි මේ අවුරුදක් විතර ගෙදර ඉන්නෙ result එනකන්, 
ඉතින් ඒ result ඇවිල්ල job එකක් හොයාගෙන යනකොට,

30
00:03:17,100 --> 00:03:24,000
මං හිතන්නෙ, ඊටවඩා ගොඩක් සාර්ථකයි මේ ක්‍රමය, 
අපිට ඉක්මනින්ම result අරගෙන, අපිට ඉක්මනින්ම 
job එකකට

31
00:03:24,100 --> 00:03:26,100
යන්න පුලුවන් නම්.

32
00:03:28,500 --> 00:03:34,100
අද අපි 2019 ළමයි විදියට GIT paper එක ලියුවා, 
online paper එකක් විදියට.

33
00:03:34,200 --> 00:03:36,200
මං හිතන්නෙ අති සාර්ථක ක්‍රමයක්.

34
00:03:36,300 --> 00:03:42,000
ඉතින් මේ ක්‍රමය හඳුන්වා දීම ගැන ගොඩක්ම සතුටුයි 
අපිට.

