1
00:00:00,00 --> 00:00:10,400
හෙඩ්සෙට් පාවිච්චි කරන්න, එලෙසම මේ දේශකයාණන් 
වහන්සේ දේශනා කරන වචන මෙලෙස සිංහල උපැසිරස 
මගින් දැනගත හැකි.

2
00:00:10,500 --> 00:00:23,700
මේ සිදුහත් කුමාරයා එක කාලයක උප්පැත්ති ලබලා 
හිටියා, බොහො කාලයකට

3
00:00:23,800 --> 00:00:38,500
ඒ කාලයේදි තිබිච්ච අධ්‍යාපනයට අනුව, ඒ අධ්‍යාපනය 
ලබලා, අපි කියමු දැන් මේ බුදුපියාණන් වහන්සෙගේ 
මන් කියන්නේ,

4
00:00:38,600 --> 00:00:43,400
කල්ප කාන්තර භව කොටි ගණනකට ඉස්සෙල්ලා, බුදුවරු 
250ක් මේ ලොකෙට පහලවෙල ඉවරයි

5
00:00:43,500 --> 00:00:48,300
250ක් පහල උනාට පස්සේ තමයි මේ වැඩේ සිද්ධ උනේ

6
00:00:48,400 --> 00:01:02,200
ඉතින් මේ ඉස්කොලේ ළමයෙක් හිටියා හරිම අහින්සකයි, 
නිහඩ චරිතයක්, ඉතින් ඔය යශොදරා කියන චරිතයත් 
ඒ අත්මෙත් හිටියා,

7
00:01:02,300 --> 00:01:05,300
එයත් හරිම නිහඩ චරිතයක් මේ ආදි වශයෙන්;

8
00:01:05,400 --> 00:01:21,800
ඉතින් ඔය නිහඩ චරිත දෙකම භවයකදි හම්බ උනා, 
හම්බවෙලා අහුවා ඇයි ඔයා අනිත් ලමයි වගේ සෙල්ලම් 
කරන්නේ නෑ, අනිත් ලමයි වගේ දුව පයින්නෙත් නෑ, 
නටන්නෙත් නෑ, මොකක්වත් නෑ, හරිම තැන්පත්,

9
00:01:21,900 --> 00:01:24,100
මොකද්ද මේ ඔයාගේ අදහස , මොකද්ද මේ ඔයා කරගෙන 
යන්නේ කියලා ඇහුවා?

10
00:01:24,200 --> 00:01:29,000
එතකොට මෙයා බුද්ධත්වය ප්‍රාථ්තනා කරලා නියත 
විවරණ අරගෙන ඉවරයි

11
00:01:29,100 --> 00:02:00,000
ඉතින් මෙයා කිව්වා මෙ මම, මේ මනුශ්ශ ලොකේ, 
බ්‍රහමණ ලොක, දිව්‍ය ලොක, මේ හැම ලොකෙම, මනුශ්ශයෙකුට 
මනුශ්ශයෙක් වෙලා ලබන්න පුලුවන් ඉහලම මොනාහරි 
ඵලයක් තියෙනවද, අන්න ඒ ඵලයට යන්න පුද්ගලයෙක් 
මම, ඒ නිසා තමයි, මගේ මේ අදහස් ගති පැවතුම් 
වෙනස් කියලා කිව්වා,

12
00:02:00,100 --> 00:02:10,100
ඔබ ඇයි දහසක් අතරින් මාව තොරගත්තේ කියලා ඇහුවා, 
ඇයි මාත් එක්කම කතා කරේ, ඇයි පන්තියේ තව ළමයි 
නැද්ද කියලා ඇහුවා....

13
00:02:10,200 --> 00:02:30,400
අරයා මොකද්ද කිව්වේ?, ඒ උත්තරිතර ඵලයට යන පුද්ගලයාට 
මම කැමති කිව්වා සහයොගය දෙන්න,, ඒ සහයොගය ලබා 
දෙන්න මට අවස්ථාව දෙනවද කියලා ඇහුවා?

14
00:02:30,500 --> 00:02:39,500
එතකොට අර තරුණ ලමයා මොකද්ද කිව්වේ?, අපි කියමු 
ඉස්කොලේ හතේ අටේ කියලා, මොනාද කිව්වේ, එහෙනම් 
මම යන වැඩ පිලිවෙල මේ විදියයි කියලා කිව්වා,

15
00:02:39,600 --> 00:03:12,600
ඒ වැඩපිලිවෙලට සහයොගය දෙන්න පුලුවන්ද හිතලා 
කල්පනා කරලා බලලා, මොකද්ද කිව්වේ? ඔබ ඒ ඵලයට 
සුදුසුනම්, මම යම් දැන් යම් දෙයක් දැන් හිතෙන් 
හිතුවා, හිතපු දේ දවස් 7කට පස්සේ කොහොම හරි 
වෙවා දැනගෙන ක්‍රියා කරගෙන එන්න ඔනේ කියලා 
කිව්වා!!!

16
00:03:12,700 --> 00:03:18,300
දැන් මාර වාචනයක් නේ දුන්නේ? මොකක්ද කිව්වේ?, 
දැන් මම යම් දෙයක් දැන් හිතෙන් හිතලා කිව්වා,

17
00:03:18,400 --> 00:03:33,800
මම උත්තරිතර මහා ඵලයට යන කෙනෙක් කියලා කිව්වා, 
එකට ඔබට සහයොගය දෙන්න පුලුවන් නම් දවස් 7කට 
පස්සේ එන්න කිව්වා මාව හම්බුවෙන්න, එතකොට මම 
හිතපු දේ ඔයා අරගෙන එයි කියලා කිව්වා

18
00:03:33,900 --> 00:03:45,800
දැන් මේ තරුණ චුටි ලමයි දෙන්නා පස්සට ගියාද?, 
පස්සට ගියේ නෑ, මොකක්ද එයාගේ පොරොන්දුව?

19
00:03:45,900 --> 00:04:14,500
මනුශ්ශ ලොකේට පහල වෙලා ඉහලම ඵලයට යනව කිව්ව, 
එක යන්න තව කල්ප කාන්තර භව ගණනාවක් තියෙනවා 
කිව්වා, ඔබ ඇවිල්ලා මගෙන් අහනවා එකට සහයොගය 
දෙන්නම් කියලා. මම දන්නේ නෑ පුලුවන්ද බැරිද 
කියලා, මම හිතපු දේ ඔබ දවස් 8කට පස්සේ අයේ 
එනකොට දැනගෙන ආවොතින්, මම ඔබට දෙනවා කිව්වා, 
ඔයාට පුලුවන් මේ වැඩේ කරන්න, එහෙනම් ඔබ මට 
සහායොගය දෙන්න කියලා

20
00:04:14,600 --> 00:04:19,400
දැන්, දැන් පන්තිය දිහා බැලුවෙත් නෑ, ගියා,

21
00:04:19,500 --> 00:04:30,500
දැන් අර, බලන්න බොදිසත්වයෙකුට නියත විවරණ ගන්න 
එක්කෙනාගේ සිත මොකද උනේ, සමාධිගත වෙනවා....

22
00:04:30,600 --> 00:04:37,300
සමාධිගත වෙන්නේ කොයි වෙලාවේදිද රාත්‍රි කාලයේදි 
,රාත්‍රි කාලයේ කොහොමද සමාධිගත වෙන්නේ

23
00:04:37,400 --> 00:05:34,700
කාලය අතරතුර බුදුන් වහන්සේගේ බුද්ධ උපස්ථාන 
ක්‍රියාවලිය පටන් ගත්ත නිසා මදකට නතර කරා, 
බුදු පියාණන්ගේ පුජාවෙන් පසු , මද වෙලාවක් 
රැදි සිටින්න

24
00:05:34,800 --> 00:05:52,000
මම ඔබට කියාගෙන ආපු ධර්ම සාක්ච්චාව මොකක්ද?, 
යශොදරා පදවිය ලබාගත්ත හැටි, මොකක්ද කිව්වේ 
හත් දවසකින්?

25
00:05:52,100 --> 00:05:56,900
ඇවිල්ලා හම්බවෙන්න කිව්වා, හත් දවසකින් තමයි 
නියත විවරණය ගත්තේ යශොදරා....

26
00:05:57,000 --> 00:06:13,900
හත් දවසින් යශොදරා එනකොට කවුද ඉන්නේ?, දැන් 
මොකක්ද එයාගේ ප්‍රාථ්තනාව, මනුශ්ශ ලොකේ ඉහල 
මට්ටමට යන්න, ඒ නිසා තමයි මගේ මේ සන්සුන් ඉදුරන් 
වී තියෙන්නේ

27
00:06:14,000 --> 00:06:18,800
මම කැමති කිව්වා සහයොගය දෙන්න, එහෙනම් ඉතින් 
දින හතකින් එන්න කිව්වා,

28
00:06:18,900 --> 00:06:30,000
අවිල්ල එතකොට පුලුවන් කිව්ව මේ, දැන් මෙයා 
ගිහිල්ලා දින හතකට පස්සේ ආවා....

29
00:06:30,100 --> 00:06:39,100
දින හතකට පස්සේ ඇවිල්ලා, කොහාටද ආවේ?, අර වනන්තරයටම, 
අර සමාපත්ති, භාවණා කරන තැනටම ආවා...

30
00:06:39,200 --> 00:06:55,000
එතකොට කවුද ඉන්නේ?, කුමාරයා මැරිලා ඉන්නවා, 
දින හතකින් මැරෙනවා, මොකද්ද කුණු වෙන්නේ නැත්තේ? 
සිත කුණු වෙන්නේ නෑ,

31
00:06:55,100 --> 00:07:10,100
දැන් මෙයා එනකොට පණ නැති, මළකදක් වගේ ඇස් දෙක 
ඇරිලා තියෙනවා, මෙවා සන්සුන්, දැන් මෙයා මොකක්ද 
හිතුවේ?

32
00:07:10,200 --> 00:07:41,700
අදරයක් පටන් ගත්තා විතරයි, මොකද්ද උනේ? නැගිට්ටා, 
දැන් මෙයා නරක් වෙන්නේ නෑ....කල්පනා කරලා බැලුවා...එහෙනම් 
මේ මනුශ්ශ ලොකේ ලබන්න තියෙන පදවිය ලෙහෙසු පහසු 
එකක් වෙන්න බෑ, ලෙහෙසි පහසු එකක් වෙන්න බෑ, 
මෙකට මහා කැප කිරිමක් ඇති

33
00:07:41,800 --> 00:07:59,500
මේ කැප කිරිමට මට කරන්නා දෙවල් ටික තමයි මේ 
නිසන්සල ශරිරයෙන් මේ කුමාරයා මට පෙන්නන්නේ, 
එයා අවබොද කරගත්තා...

34
00:07:59,600 --> 00:08:24,000
දැන් ඇහැ ඇරිලා වැඩ කරන්නේ නෑ, කන මැරිලා ශරිරයා 
මැරිලා කන තියෙනවා වැඩ කරන්නේ නෑ, නාසය තියෙනවා 
දිව තියෙනවා ශරිරය තියෙනව මනස තියෙනවා මොකක්වත් 
වෙලා නෑ වැඩ කරන්නේ නෑ...

35
00:08:24,100 --> 00:08:35,700
හොල්ලලා බැලුවා වැඩ කරන්නේ නෑ, දැණ් මැරිච්ච 
මනුශ්ශයෙකුගේ බැරිවෙලාවත් කැල්ලක් ඇල්ලුවොත් 
මොකද වෙන්නේ?, කඩාගෙන අතට එනවනේ? අල්ලලා බැලුවා 
වැඩ නෑ,

36
00:08:35,800 --> 00:08:57,200
එතැන තමයි ස්වභාධර්මය නම දාන්නේ, පිරිසිදු 
ඇවිල්ලෙන්නේ නැති, නිවිච්ච, සන්සුන් ඉදුරන් 
ඇති , පිරිසිදු කුමාරයා, සිදුහත්........

37
00:08:57,300 --> 00:09:18,800
සුවද හදක් ඇති දේශිය බැංකුව අහලා තියෙනවා නේද? 
(පිරිස හිනාවෙනවා), ඇත්තටම සුවද හදක් තියෙනවද? 
(පිරිස හිනාවෙනවා ) ඒ මනුශ්ශයා රවට්ටන්න ගහලා 
තියෙන්නේ, සුවද හදක් ඇති දේශය බැංකුව, ඉතින් 
ඔය බොරුවට ගහලා තියෙන්නේ...

38
00:09:18,900 --> 00:09:39,600
නමුත්, අහ්, සිදුහත්, සුවද හදක්, පිරිසිදු 
සන්සුන් හදක් ඇති, සිදුහත් කුමාරයා, කවුද තැබුවේ? 
අර යශොදරා තබන්නේ, ඇයි මේ?.... දැන් මේ වැඩ 
කරන්නේ නැනේ මොකවත්.

39
00:09:39,700 --> 00:09:55,400
එහෙනම් පිරිසිදු හිතක් කියලා දැනගත්තා, එදා 
තමයි සිදුහත් කියලා නම වැටුනේ, සිදුහත් කියන්නේ, 
ලොකයට කුඩයක්, ලොකයටම කුඩයක් වගේ ඇයි?

40
00:09:55,500 --> 00:10:06,500
හැමොටම සිසිලයි, සිදුහත්, හත්වෙනි දවසනේ අන්තිමටනේ 
එන්නේ,  සිදුහත්, ලොකයටම කුඩයක් වගේ, සිසිල 
හමනවා, මොකෙන්ද සිසිල හමන්නේ?,

41
00:10:06,600 --> 00:10:33,200
ඔව්..ඇසෙන්, කනෙන් නාසයෙන් දිවෙන් මනසින්....සිදුහත් 
කුමාරයා...මේ කුමාරයා තමයි, පදවිය ලබන්නේ එයා 
දැනගත්තා, මම මොකද්ද කරන්න ඔනේ කියලා....අර 
දේහය මැරිච්ච වගේ දේහය තියාගෙන බලාගෙන මොකද්ද 
කලේ

42
00:10:33,300 --> 00:10:57,100
වැඩ කරන්නේ නැති සන්සුන් ඉදුරන් දිහා බලාගෙන 
හිටියා, බලාගෙන ඉන්නකොට එයාට දැම්මා නමක්, 
මොකද්ද දැම්මේ?, යශොදරා.....යා..........ශො....දරා.....

43
00:10:57,200 --> 00:11:21,900
මොකද්ද උනේ?,,,මේ යශොදරා දේවින්වහන්සේට?, සොවාන් 
ඵලයට පත් උනා...සොවන් ඵලය කියන්නේ මොකද්ද? 
කෙනෙක්ගේ රුපයක් දැකලා ආසාව රාග පැත්තෙන් එන 
එක පාලනය වෙන එක, එකතමයි සො (ශෝ ) යා....සො...යශොදරා.....

44
00:11:22,000 --> 00:11:31,900
මේ ඉදුරන් දිහා බලාගෙන මැරිච්ච මළමිණියක් හා 
සමාන තමන්හට වාසය කරන්නට පුලුවන් කියලා තමයි 
යශොදරා කියන එකේ තෙරුම

45
00:11:32,000 --> 00:12:03,600
සොවාන් කියන්නේ එකයි......යශොදරා......... 
දැන් මොකද්ද උනේ?.....අක්‍රිය උනා...චිත්ත 
ශක්ති බලයෙන්, චිත්ත ශක්තිය බලයෙන් අධිශ්ඨානයක් 
කලා..මේ කවදා හො දවසක, මේ සන්සුන් ඉදුරන් පාලනය 
කරන්න ඉහල මට්ටමට යන්න පුලුවන් නම් මේ මළ මිණියට 
පණ එන්නට ඔනේ, ඒක සැබෑනම්

46
00:12:03,700 --> 00:12:18,700
මට පුලුවන් කමක් තියෙන්න ඔනේ මේ සියල්ල නැවත 
දක්ශ අන්දමින් අඪ්Hඉශ්ඨාන පුර්වකව ගමනක් යන්න 
"මොකද උනේ පැය හතකින් පණ ආවා"....

47
00:12:18,800 --> 00:12:35,500
ඒක තමයි පියවරවල් හත. සත් දවස, මේ සත එන්නේ 
නිකන්ම නිකන් නෙමේ...දැන් මොකද උනේ....ඒ ජිවිතේ 
විවහා ජිවිතයට පත්වෙලා. සිත් දෙකක් විතරයි, 
ක්‍රියා කලාපයක් නෑ....

48
00:12:35,600 --> 00:12:56,100
යශොදරා මොකද කලේ? විසි අසංක කල්ප ලක්ශයක්, 
විසි අසංක කල්ප ලක්ශයක්, දෙමාපියන්ට බෑ, දෙමාපියන්ට 
බැරි උනා විවහා ජිවිතයට පත් කරන්න, ඇයි ඒ? 
අධිශ්ඨානය ප්‍රභලයි, මා ගමන මෙතැනින් කෙටි 
කරනවා..මොකද්ද කලේ?

49
00:12:56,200 --> 00:13:30,400
යශොදරා දෙවි කියන දෙවිය අවුරුදු හතකින් , මේ 
මල්වරණ නැකත කරනවා, හැම ආත්මයකම අවුරුදු හතයි, 
අවුරුදු හතයි මාස හතයි දවස් හතයි, මොකද්ද වෙන්නේ, 
මල්වඩම් කරනවා, ලැබුනම මොකද්ද ඉල්ලන්නේ, එයා 
ඉල්ලන්නේ ඇදුන් දෙකයි එකක් මොකද්ද?

50
00:13:30,500 --> 00:25:01,000
ඉතුරු ටික විඩියො Description එකේ පිඩිෆ්(pdf) 
එකක් ඇති (පොත් පිංචක්), එය කියවාගෙන අසන්න.......... 
කමෙන්ටුවේද ඒ පොත් පිංච භාගත කරගත හැක....... 
හැකිතාක් බෙදාහරින්න...ඔබට බොහො පින් මෙයට 
දායක වී ඇසුවාට

