1
00:00:08,000 --> 00:00:13,100
‌කියන්න කොහොමද කියන්න

2
00:00:13,200 --> 00:00:19,100
‌උදේ වෙනකන් මට ජීවත් වෙන්නට ඕනෙ

3
00:00:19,200 --> 00:00:26,900
මේ මත් බවින් පිරි කාලයේ

4
00:00:27,000 --> 00:00:31,800
මට බොන්නට ඕනෙ

5
00:00:31,900 --> 00:00:36,000
මට අවසර දෙනවා නම් මේක කියන්නම්

6
00:00:36,100 --> 00:00:40,900
මම ඔබේ ආදරය.. ආදරය සඳහා යොදාගත්තා

7
00:00:41,000 --> 00:00:47,400
මට අවසර දෙනවා නම් මේක කියන්නම්

8
00:00:47,500 --> 00:00:54,200
මම ඔබේ ආදරය........ ආදරය සඳහා යොදාගත්තා....

9
00:00:54,300 --> 00:01:12,600
ඔබේ ආදරයි.........

10
00:01:25,300 --> 00:01:30,700
ඔබේ සහ මගේ හැඟීම්

11
00:01:30,800 --> 00:01:34,500
එකිනෙකා සම්බන්ධ වේ

12
00:01:34,600 --> 00:01:40,400
මට මේ ආකාරයෙන් ඔබ ගැන ආශාවක් විය

13
00:01:40,500 --> 00:01:44,300
මගේ හැගීම් පියාසර කිරීම ආරම්භ කලේ,

14
00:01:44,400 --> 00:01:49,500
මට සැනසුම ලැබෙන්නේ ඔබෙ දෑත් තුලයි

15
00:01:49,600 --> 00:01:56,200
එය පාරාදීසයක් වගේ.....

16
00:01:56,300 --> 00:02:02,800
මට අවසර දෙනවා නම් මේක කියන්නම්

17
00:02:02,900 --> 00:02:17,500
මම ඔබේ ආදරය........ ආදරය සඳහා යොදාගත්තා....

